2 sources
සුහුරුපාය ඉදිරිපිට ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය ජනතාවට විවෘත කෙරේ
හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාවට, ඒවා නිකුත් කරන තෙක් විවේකයෙන් කාලය ගත කිරීමට සුහුරුපාය ඉදිරිපිට ඉදිකළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද [23] සිට ජනතාවට විවෘත කර තිබෙනවා. පරිශ්‍රය තුළ රැඳී සිටීමට අමතරව, ජනතාවට එළිමහන

By ITN News Editor
Read full article