Update - අකුරේගොඩ වෙඩික්කරුවන් අල්ලන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි - කාර් රථය ගමන් ගත් මාර්ග විස්තරය මෙන්න
තලංගම පොලිස් වසමේ අකුරේගොඩ සුපිරි වෙළඳසැලක රථගාලේ ඊයේ (13) පස්වරුවේ සිදු වූ වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. පොලිසිය පවසන්නේ අපරාධය සිදුකළ වෙඩික්කරුවන් හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා ගමන් කර ඇති බවට දැනට සිදුකරමින් පවතින විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි. ඒ, අනුව මෙම [...]
