2 sources
කොළඹ වරායට ආසන්න මුහුදේදී නාවික නියමුවෙකු හදිසි අනතුරකට
කොළඹ වරාය වෙත වෙළඳ නෞකාවක් රැගෙන ඒම සඳහා එම නෞකාවට ගොඩවීමට උත්සාහ කළ නාවික නියමුවෙකු මුහුදට වැටී අනතුරට ලක්ව තිබේ.

By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleකොළඹ වරාය වෙත වෙළඳ නෞකාවක් රැගෙන ඒම සඳහා එම නෞකාවට ගොඩවීමට උත්සාහ කළ නාවික නියමුවෙකු මුහුදට වැටී අනතුරට ලක්ව තිබේ.

කොළඹ වරාය වෙත වෙළඳ නෞකාවක් රැගෙන ඒම සඳහා එම නෞකාවට ගොඩවීමට උත්සාහ කිරීමේදී හදිසි අනතුරකට ලක්ව මුහුදට ඇද වැටීමෙන් නාවික නියමුවෙකු (Pilot) ඊයේ (17) රාත්‍රීයේදී අනතුරකට මුහුම දී තිබෙනවා. කෙසේ වෙතත්, එම නාවික නියමුවා නිරුපද්‍රතව මුදා ගැනීමට නාවික හමුදාව සමත් වූ බව නාවික හමුදාව පවසනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage