7 sourcesTrending
‘දිට්වා’ හානි වූ මාර්ගවලට ලෝක බැංකුවෙන් මිලියන 110ක්
'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත් මෙරට මාර්ග කිලෝමීටර් 600ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලෝක බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 110ක මුදලක් අනුමත කර තිබේ. ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (IDA) අර්බුද ප්‍රතිචාර වැඩසටහන යටතේ මෙම මූල්‍ය පහසුකම හිමිව ඇත.කුණාටුවෙන්
