2 sources
සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවට විශේෂ බස් රථ සේවයක්
සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයට සමගාමීව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය දක්වා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කෙරෙනවා.ඒ වෙනුවෙන් පැර
සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයට සමගාමීව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය දක්වා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කෙරෙනවා.ඒ වෙනුවෙන් පැර
PARK) සහ ලේක් හවුස් වටරවුම අසල රථගාල ක්‍රියාත්මක කෙරේ. ජනතාවට පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාලට පැමිණිය හැකි අතර කොටුව දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන ජනතාවට පිටකොටුවට නොගොස් ඩී. විජේවර්ධන මාවත ඔස්සේ පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාලට පැමිණිය හැකියි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage