2 sources
හිටපු SDIG ව්‍යායාමයට ඇවිද යද්දී කඩුවක් පෙන්වා මාලෙ කඩලා
කැලණිය, වරාගොඩ පාර ප්‍රදේශයේදී ව්‍යායාම සඳහා නිරත වෙමින් සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට කඩුවක් පෙන්වා මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 12 ක් වටිනා රන්මාලයක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු කටාන පොලිසිය විසින් ඊයේ (6) මීරිගම ප්‍රදේශයේදී අත්අ