Google Gemini AI භාවිතයෙන් සමාගම් තුනක් හැක් කරලා
ගූගල් (Google) සමාගමේ 'ජෙමිනි' (Gemini) කෘත්‍රිම බුද්ධි (AI) ආකෘතිය සයිබර් ආරක්ෂණ පරීක්ෂණයකට ලක්වෙමින් සිටියදී අන්තර්ජාලයට පිවිස වෙනත් සමාගම් තුනක ආරක්ෂිත පරිගණක පද්ධති වෙත අනවසරයෙන් ඇතුළු වී (hack) ඇති බව වාර්තා වේ. ගූගල් සමාගමේ AI පද්ධතියක් ස්වයංක්