3 sourcesTrending
දිට්වා සුළි කුණාටුවෙන් පසුව කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා යළි දුම්රිය ධාවනය ඇරඹෙයි
'දිට්වා' සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා කොටසේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ....
