3 sources
විස්සයි-20 ලෝක කුසලාන මූලික සංචිතයට 25 ක් - නායකත්වය දසුන්ට
එළැඹෙන 2026 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩකයින් විසිපස්දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව නම් ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට ලබාදී තිබෙන අතර, පාකිස්තානු තරග සංචාරය අතරතුරදී අසනීප තත්ත්වයකට ලක්වූ හිටපු විස්සයි-20 සහ [...]
