2 sources
තෙවරක්ම ඔස්කා සම්මානයට නිර්දේශ වූ ඩයන් ලෑඩ් දිවියෙන් සමුගනී
තෙවරක්ම ඔස්කා සම්මානය සඳහා නිර්දේශ වූ රංගන ශිල්පිනියක් වන ඩයන් ලෑඩ් අභාවප්‍රාප්ත වී තිබේ.

By Hiru Gossip
Read full articleතෙවරක්ම ඔස්කා සම්මානය සඳහා නිර්දේශ වූ රංගන ශිල්පිනියක් වන ඩයන් ලෑඩ් අභාවප්‍රාප්ත වී තිබේ.

1974 වර්ෂයේදී සිය රංගන ජීවිතය ආරම්භ කළ තෙවරක්ම ඔස්කා සම්මානය සඳහා නිර්දේශ වූ රංගන ශිල්පිනියක් වන ඩයන් ලෑඩ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. අමෙරිකාවේ කැලිෆෝනියාවේ දී අභාවප්‍රාප්ත වු ඇය මිය යන විට 89 හැවිරිදි වියේ පසු වු බවයි, ඇයගේ දියණිය වන රංගන ශිල්පිනී ලෝරා ඩර්න් ප්‍රකාශ කළා .
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage