කොළඹ නගරය ආශ්‍රිතව දැනට ක්‍රියාත්මක මෙට්‍රෝ බස් සේවාව බස් රථ 121ක් දක්වා ඉහළ නංවමින්, වසරක කාලසීමාවක් සඳහා වන දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස පුළුල් කිරීමට රජය තීරණය කර තිබේ.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, මෙම වැඩපිළිවෙළ එළඹෙන සැප්තැම්බර් මස අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.දැනට බස් රථ 10ක් යොදා ගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන ම
මෙම රථවාහන නැවැත්වීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා පළාත් පාලන ආයතන, ව්‍යාපාරිකයන් සහ පෞද්ගලික ඉඩම් හිමියන්ගේ සහාය ලබා ගැනීමට අපේක්ෂිතය. රථවාහන නැවැත්වීමේ ගාස්තු අදාළ පළාත් පාලන ආයතන මගින් තීරණය කෙරෙන අතර, ඒ සඳහා මාර්ගගත ගෙවීම් පහසුකම් ද සලසා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Summarised from Lanka C News
People- බිමල් රත්නායක2
- Bimal Ratnayake
Organisations- සංවර්ධන අධිකාරිය2
- Urban Development Authority
- ප්‍රවාහන, මහාමාර්ග සහ
- පළාත් පාලන ආයතන
- මෙට්‍රො ආයතනය
Places- Colombo2
- Jaffna2
- Galle2
- Kandy2
- මෙට්‍රෝ බස් රථ නැවතුම්පොළවල්
- මෙට්‍රෝ බස් ව්‍යාපෘතියට
- කොළඹ තදාසන්න ප්‍රදේශවල
- කොළඹ නගරය
Keywords- ව්‍යාපෘතියක්
- පාරවල්
- පුරවයි
- කොළඹට
- වලින්
- සේවයට
- තවත්
- සනවා
- යෙද
- ලුම
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage