2 sources
විෂ මත් උවදුරට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට විධිමත් විද්‍යාත්මක වැඩසටහනක් සකස් කරන්න - ජනපතිගෙන් උපදෙස්
අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය කඩිනම්ව විනාශ කිරිම සඳහා නව නීති සම්පාදනය කිරිමටද ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දෙයි
අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය කඩිනම්ව විනාශ කිරිම සඳහා නව නීති සම්පාදනය කිරිමටද ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දෙයි
විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරිම පිළිබඳව සමාජයේ විවිධ මත සහ අදහස් පවතින බවද, ඒවා ඇතැම් විට එකිනෙකට පරස්පර ඒවා බවද, ඒ සියලු අදහස් එකතු කරගනිමින් නව වැඩපිළිවෙළක් කාටත් පිළිගත හැකි පරිදි සකස් කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසුවේය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage