සියලු රජයේ ආයතනවලට මැයි 31න් පසු තහනම් වෙන තනි ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය
සියලුම රාජ්‍ය ආයතනයන් හි තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය එළැඹෙන මැයි 31 දින සිට නතර කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දන්වා තිබේ.
සියලුම රාජ්‍ය ආයතනයන් හි තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය එළැඹෙන මැයි 31 දින සිට නතර කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දන්වා තිබේ.
ඒ අනුව එළැඹෙන මැයි 31 වැනි දිනෙන් පසුව සියලුම රාජ්‍ය ආයතනයන් හී ප්ලාස්ටික වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය සම්පූර්ණයෙන් තහනම් වේ. එමෙන්ම 2023.07.19 දින නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයද අනුවද තහනම් කර ඇති ප්ලාස්ටික් භාවිතය රාජ්‍ය ආයතන තුළ භාවිතයෙන් වැළැක්වීම සඳහා ආයතන ප්‍රධානීන් අවශ්‍ය කටයුතු කළ යුතු බවද අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛය මගින් දන්වා තිබේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage