තැඹිලි ගෙඩියේ වීඩියෝවට අදාළ කාන්තාව සිහියෙන් ඉඳලා නැහැ - පොලිසිය අධිකරණයට කියයි
තුනටියේ සහ කකුල්වල කැක්කුම සුව කිරීමට තෙල් සාත්තුවක් සිදු කරන මුවාවෙන් වයස අවුරුදු 38ක විවාහක කාන්තාවකට බරපතල ලිංගික අපයෝජනයක් කර එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යයට මුදා හැරීයේ යැයි කියන සිද්ධියට අදාල කට්ටඩියෙක් සහ තවත් අයෙක්ට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හැරීමට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු [...]
