ඉරාන බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරය ඉරානය විසින්ම සිදුකළ ප්‍රහාරයක් - ඩොනල්ඩ් ට්‍රම්ප්
ඩොලර් මිලියන 650ක් වටිනා බෝම්බ 20,000 කට අධික ප්‍රමාණයක් ඊශ්‍රායලයට අලෙවි කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය ලබා දී තිබෙනවා. ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සමාලෝචනයකින් තොරව ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම අනුමැතිය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. හදිසි අවශ්‍යතාවක් සේ සළකා ඊට අදාළ අනුමැතිය දුන් බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කළේ. ඊශ්‍රායලය ඉදිරියේ [...]
