වසර 14කට පසු හාලිඇල මොරගොල්ල නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර හෙටින් ඇරඹේ
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, මොරගොල්ල වතු ප්‍රදේශයේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු හෙට (16) දින ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. පසුගිය 2011 වසරේ සිදු වූ නායයෑමෙන් අවතැන් වූ ප
