3 sourcesTrending
කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරිසර අමාත්‍ය උපදෙස්
ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තර පසුවිපරමක් සිදුකරන ලෙස පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි අදාළ වෛද්‍යවරුන්ට උපදෙස් ලබාදී ඇත. ජ්‍යෙෂ්ඨ වනජීවි පශු වෛද්‍යවරුන් සහ අමාත්‍යංශ නිලධාරින් සමඟ ඊයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී
