මැදපෙරදිග යලි ඇවිලේ.. බහරේන්, කුවේට්හි ඇමරිකානු ඉලක්ක 85කට ඉරානයෙන් ප්‍රබල ප්‍රහාර...
ඇමරිකානු හමුදා විසින් සිදු කරන ලද "සටන් විරාම උල්ලංඝනයට" ප්‍රතිචාර වශයෙන් බහරේනය සහ කුවේටය තුළ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථාන 85ක් ඉලක්ක කර ගනිමින් ප්‍රබල ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කළේය.හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඇමරිකානු හමුදා ඊට පෙර දින ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය මෙම පියවර ගෙන තිබේ.ඇමරිකාන
