ශ්‍රී ලංකා මුහුදු තීරයේ අතරමං වූ ඉරාන නෞකා සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් නිශ්ශබ්දතාවයක්
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ අතරමංව ඇති ඉරාන නෞකා සම්බන්ධයෙන් ඇමෙරිකානු පාර්ශ්වයේ සැලකිල්ලක් යොමු වී ඇත්දැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්, කොළඹ පිහිටි ඇමෙරිකානු තනාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පෞද්ගලික සංවාදවල අන්තර්ගතය