ලොකු ලූණු මාල දාගෙන විරෝධයේ
දේශීය ලොකු ලූනු අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබීම හේතුවෙන් ගොවීන් පත්ව ඇති දැඩි අසීරුතාවයට විරෝධය පළ කරමින්, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ලොකු ලූනුවලින් සකසන ලද මාල පැළඳ ඊයේ (12) පැවති මාසික මහා සභා රැස්වීමට පැමිණීමත්
