2 sources
අස්වැසුම ප්‍රතිලාභීන් අඩකින් අඩුවෙයි
අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබා දෙන අස්වැසුම සහනාධාරය ලබන ප්‍රතිලාභීන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී අඩකින් පමණ අඩු වී තිබෙනවා. පසුගිය 2025 වසරේදී අස්වැසුමෙන් ප්‍රතිලාභ ලැබූ ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2,439,917 ක් සිටියා. නමුත් මෙම වසරේ අගෝස්තු වන
