3 sources
දින 02ක් තුළ මෙරට රත්තරං මිල රුපියල් 40,000කින් පහළට යයි
ලොව රන් සහ රිදී මිල ගණන් හදිසි පහළයෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. අද (31) වනවිට රන් අවුන්සයක මිල අ.ඩො. 4,893.2ක් දක්වා අඩුවී ඇති අතර, එය ඊයේ (30) දිනයට...
ලොව රන් සහ රිදී මිල ගණන් හදිසි පහළයෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. අද (31) වනවිට රන් අවුන්සයක මිල අ.ඩො. 4,893.2ක් දක්වා අඩුවී ඇති අතර, එය ඊයේ (30) දිනයට...
මේ අතර ලෝක රන් මිල පහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 20,000කින් පමණ පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (31) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 349,000ක් දක්වා අඩුවී තිබේ. ඊයේ (29) දිනයේ එම මිල රුපියල් 368,000ක් ලෙස පැවතිණි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story