2 sources
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5ක් එකිනෙක ගැටී අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර කිලෝමීටර 31 ප්‍රදේශයේදී වාහන පහක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව දක්ෂිණ අධිවේගී රථවා
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර කිලෝමීටර 31 ප්‍රදේශයේදී වාහන පහක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව දක්ෂිණ අධිවේගී රථවා
එහිදී මෙම අනතුරෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පොලිසිය සඳහන් කරන අන්දමට, අනතුරට ලක්ව ඇත්තේ මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකක් සහ මෝටර් රථ තුනක්. අනතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට දිවෙන මංතීරුවේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage