2 sources
විවිධ බලපෑම් හේතුවෙන් මෙරට ගෑස් නිධි සහ ඉන්ධන සම්පත් ලබා ගැනීමට නොහැකි වෙලා - විපක්ෂනායක
වර්තමානය වන විට මෙරට දැවැන්ත අනතුරුදායක තත්ත්වයන් රැසකට මුහුණ දී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

By Hiru News Sinhala
Read full articleවර්තමානය වන විට මෙරට දැවැන්ත අනතුරුදායක තත්ත්වයන් රැසකට මුහුණ දී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගෑස් ඇතුළු ඉන්ධන සම්පත් මෙරට පැවතියත් විවිධ පාර්ශ්වයන්ගේ බලපෑම් හේතුවෙන් ඒවා ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ, මහවැලි කේන්ද්‍රයේ පැවති ආචාර්ය චන්දිමා විජයගුණවර්ධන විසින් රචිත කෘතියක් එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ (01) එක්වෙමින්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage