එලෙස උපරිම මිලක් නියම කළ ඖෂධ සංඛ්‍යාව, 350 කි.ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, ඒ අනූව ඖෂධ වර්ග රැසක මිල 40% ක උපරිමයකට යටත්ව, විවිධ ප්‍රතිශතවලින් පහළ ගොස් ඇති බවයි.එම මිල සීමාව ඉක්මවා ඖෂධ අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද, ඔහු සදහන් කළේ ය.පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ, රුධිර පීඩනයට ලබාදෙන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල ගණන් එලෙස පහළ දමා තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, ඒ අනූව ඖෂධ වර්ග රැසක මිල 40% ක උපරිමයකට යටත්ව, විවිධ ප්‍රතිශතවලින් පහළ ගොස් ඇති බවයි. එම මිල සීමාව ඉක්මවා ඖෂධ අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද, ඔහු සදහන් කළේ ය. පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ, රුධිර පීඩනයට ලබාදෙන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල ගණන් එලෙස පහළ දමා තිබේ.
Summarised from News First - සිංහල
Organisations- ජාතික ඖෂධ නියාමන අධිකාරිය4
Keywords- උපරිම2
- ප්‍රතිශතවලින්
- අධිකාරියෙන්
- දැනුම්දීමක්
- දැනුම්දෙන්න
- ලයිස්තුව
- වික්කොත්
- බෙහෙත්
- සිල්ලර
- කෙරේ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage