2 sources
"පනවා ඇති හදිසි නීතිය ආපදා කලමනාකරණයට හැර වෙනත් කිසිඳු මර්දනයකට උපයෝගී කරගන්නේ නෑ" - ජනපති
පනවා ඇති හදිසි නීතිය ආපදා කලමනාකරණයට හැර වෙනත් කිසිඳු මර්දනයකට උපයෝගී කර නොගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ ප්‍රකාශයක් කරමින්
පනවා ඇති හදිසි නීතිය ආපදා කලමනාකරණයට හැර වෙනත් කිසිඳු මර්දනයකට උපයෝගී කර නොගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ ප්‍රකාශයක් කරමින්
ජනාධිපතිවරයා කළ සම්පූර්ණ විශේෂ ප්‍රකාශය පහතින්,අපි රටක් ලෙස මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ විශාලතම සහ අභියෝගාත්මක ස්වභාවික ව්‍යසනයට බව අපි දන්නවා. මේ අකාරුණික ස්වභාවික ව්‍යසනයට අපේ කුඩා දූපතම සසල කළ හැකි වුවත්, මේ දූපතේ මිනිසුන්ගේ මනුෂ්‍යත්වය සහ අධිෂ්ඨානශීලිත්වය කිසි ලෙසකින් සසල කළ නොහැකි බව නැවත නැවතත් පසක් කොට තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage