නේපාලයේ මරණ 469ක් දක්වා ඉහළට
නේපාල-ටිබෙට් දේශසීමා ආශ්‍රිතව හදිසියේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 469 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2015 වසරේ සිදුවූ විනාශකාරී භූමිකම්පාවෙන් පසු නේපාලය මුහුණ දුන් දරුණුතම ස්වාභාවික ව්‍යසනය මෙය ලෙසයි ම
