රාජ්ය ආදායම් රැස් කරන ප්රධාන ආයතනවල ප්රතිසංස්කරණ සහ නවීකරණ ප්රගතිය සමාලෝචනයට
මෙරට රාජ්ය ආදායම් රැස් කරනු ලබන ප්රධාන ආයතනයන්හි ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යයන්හි ප්රගතිය සම්බන්ධයෙන් ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ (RARMB) නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්
