4 sources
අපනයන ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීමට දුන් කාලය මාසයකට සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්හට සිය අපනයන ඉපැයීම් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු ඒවා රුපියල් බවට පරිවර්තනය කර ගැනීම සඳහා දී තිබූ කාලය සංශෝධනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඔ්නෑම මසක් තුළ, අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම, ශ්‍රී ලංකාවට ලැබෙන එම ආදායමෙන් ගැසට් පත්‍රයේ...
