5 sources
17 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදන්
බලංගොඩ, පින්නවල - එල්ලාරාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදන් වී ඇති බවට බලංගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.
බලංගොඩ, පින්නවල - එල්ලාරාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදන් වී ඇති බවට බලංගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.
ඊයේ (31) උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා නිවෙස්වලින් පිටව ගිය මොවුන් පසුව ආපසු පැමිණ නොමැති බව දෙමාපියන් විසින් අනාවරණය කර ඇත. අතුරුදන් වූ සිසුවියන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ වහාම දැනුම් දෙන ලෙස බලංගොඩ පොලිසිය සහ දෙමාපියන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story