LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
LPL ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 36ක විශිෂ්ට ජයක් ලැබීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය.
LPL ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 36ක විශිෂ්ට ජයක් ලැබීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය.
ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 43ක සබඳතාවක් එක් කරන අතර එම කඩුල්ලේ සබඳතාව අවසන් කරමින් දැවී ගිය ලසිත් කෲස්පුල්ලේ ඒ වෙද්දී ලබා ගෙන සිටියේ ලකුණක් පමණක් වීම කැපී පෙණුනා. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 32ක දී ලකුණු 63ක සබඳතාවක් එක් කරන අතර එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ අවිශ්ක ප්‍රනාන්දු ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව Jaffna Kings කණ්ඩායමට දැනෙන ලකුණු සංඛ්‍යාවක් එක් කළේ චමිඳු වික්‍රමසිංහ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage