මන්නාරමේ දැවැන්ත තෙල් සහ ගෑස් තැන්පතුවක් ගැන අනාවරණයක්
මන්නාරම් ද්‍රෝණියේ තෙල් බැරල් බිලියන 2 ක් හෙවත් බැරල් කෝටි 200 ක් සහ ගෑස් ඝනඅඩි ටි්‍රලියන 9 ක් හෙවත් කෝටි ලක්‍ෂ 9 ක් ඇතැයි දැනට කර ඇති ගවේශනවල දත්ත අනුව විශ්වාස කරන බව ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නීල් ද සිල්වා මහතා
