ජනාධිපති අරමුදලෙන් බස්නාහිර පළාතේ උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති
ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීමේ බස්නාහිර පළාත් වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
