4 sourcesTrending
ආසියානු සංවර්ධන බැංකු අරමුදලින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නව සංඛ්‍යාත කළමනාකරණ හා අධීක්ෂණ පද්ධතියක්
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා සංඛ්‍යාත කළමනාකරණ හා අධීක්ෂණ පද්ධතියක් සහ සේවා ගුණාත්මකභාවය හා පරිශීලක අත්දැකීම්වල ගුණාත්මකභාවය පිළිබඳ පද්ධතියක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
