සිනමා විචාරකයෙකුට පහරදෙනු ලැබූ බව කියන සිද්ධියෙන් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ මුදාහැරෙයි
ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් සිනමා විචාරකයෙකුට පහරදෙනු ලැබූ බව පැවසෙන සිද්ධියට අදාලව කැඳවන ලද සමථ මණ්ඩල එකඟතාවයට අනුව හේමාල් රණසිංහ
ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් සිනමා විචාරකයෙකුට පහරදෙනු ලැබූ බව පැවසෙන සිද්ධියට අදාලව කැඳවන ලද සමථ මණ්ඩල එකඟතාවයට අනුව හේමාල් රණසිංහ
අධිකරණයට ඉදිරිපත් කරන ලද සමථ මණ්ඩල වාර්තාවෙහි කොන්දේසි හතරක් සඳහන්ව තිබිණ අතර එය අධිකරණයේදී කියවා දෙනු ලැබුවා. එම වාර්තාවේ සඳහන් පරිදි හේමාල් රණසිංහ විසින් පහර දෙනු ලැබූ බවට වරද පිළිගෙන පහර කෑමට ලක්වූ සිනමා විචාරක ලක්මිණ රණසිංහ යන අයගෙන් සමාව ගැනීම පළමුවෙනි කොන්දේසිය වු අතර දෙවන කොන්දේසිය වූයේ අගතියට පත් ලක්මිණ රණසිංහ යන අය හේමාල් රණසිංහට සමාව දීම යි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story