2 sources
වැලිගමදී හෙරොයින් කිලෝ 100කට වැඩි තොගයක් අත්අඩංගුවට
මිරිස්ස ධීවර වරායට ඔබ්බෙන් ඊයේ උදෑසන සිට සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් මත්ද්රව්ය අඩංගු ගෝනි 6ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව පොලිස් මත්ද්රව්ය වැටලීම් ඒකකය සහ වෙරළාරක්ෂක බලකාය ඊයේ උදෑසන සිට සිදුකළ පුළුල් මෙහෙයුමකින් අනතුරුවයි මෙම මත්ද්රව්ය
