2 sources
ඊශ්‍රායල ඉදිකිරීම් රැකියාලාභීන් 133 දෙනකු හෙට පිටත්වෙයි
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියාලාභීන් 133 දෙනකු හෙට දින (23) පිටත්වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඊශ්‍රායල් ඉදිකිරිම් සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වීමට නියමිත රැකියාලාභීන් දැනුවත් කිරීමේ වැඩසටහන සහ ගු
