ත්‍රිකුණාමලයේ මත්පැන්හල කොල්ලකෑ සැකකරුවන් අත්අඩංගුවට - අයෙකු පොලිස් සැරයන්වරයෙක්
ත්‍රිකුණාමලය, අනුරාධපුර හන්දිය ආසන්නයේ පිහිටි මත්පැන් අළෙවිසැලකට ඇතුළු වී ටී-56 වර්ගයේ ගිනිඅවියක් පෙන්වා බියගන්වා මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ත්‍රිකුණාමලය පොලීසිය සමත්ව තිබේ.
