තණමල්විල හෝටලයක් වටලා ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට
තණමල්විල - වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ හෝටලයක් වටලා ගංජා ළඟ තබාගෙන සිටි එක් පුද්ගලයකු අද (04) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිසිය
තණමල්විල - වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ හෝටලයක් වටලා ගංජා ළඟ තබාගෙන සිටි එක් පුද්ගලයකු අද (04) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිසිය
එම හෝටලය සෞඛ්‍ය විරෝධී ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයිද පොලිසිය සඳහන් කළා. අපිරිසිදු ලෙස පවත්වාගෙන ගිය හෝටලය තණමල්විල පොලිසියේ නිලධාරීන් විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබුණා. පොලිසිය සඳහන් කළේ අදාළ හෝටලයේ පරණ ආහාර තිබූ බවත් පරිභෝජනය සඳහා තිබූ ජලය ද ඉතාමත් අපිරිසිදු මට්ටමක පැවති බවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage