උත්සවය සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යංශය නිවේදනය කළේ, උත්සව සමය තුළ ජනතාවට සුරක්ෂිත සහ සාමකාමී වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණින් ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ ආරක්‍ෂක වැඩපිලිවෙල ක්‍රියාත්මක කෙරෙනවා. එහිදී අලුත් අවුරුදු [...]
උත්සවය සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එහිදී අලුත් අවුරුදු සමයේ දිවයින පුරා පැවැත්වෙන විවිධ උත්සව, සංගීත සංදර්ශන සහ ආගමික වැඩසටහන්වල ආරක්ෂාව සම්බන්ධයෙන් අධීක්ෂණය කෙරෙනු ඇති. ඒ සඳහා කොළඹ පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ද පිහිටුවා ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.
Summarised from Dasatha Lanka News
People- එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකො2
Organisations- Sri Lanka Police2
- ආරක්ෂක අමාත්‍යාංශය
- ත්‍රිවිධ හමුදාව
Keywords- වැඩපිළිවෙළක්2
- වෙනුවෙන්2
- විශේෂ2
- සමය2
- තුයියකොන්තාගේ
- නිලධාරින්ගෙන්
- ක්‍රියාත්මක
- ලේකම්වරයාගේ
- වැඩපිලිවෙල
- වටපිටාවක්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage