මහින්ද රජයේ TRCSL අධ්‍යක්ෂ අනුෂ පැල්පිට රිමාන්ඩ්
වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ තම නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 46 කට අධික වත්කම් රැස්කළ බවට චෝදනා එල්ල වී සිටින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ලබන පෙබරවාරි 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට