රට පැන්න අපරාධකරුවන් 236කට ජාත්‍යන්තර රතු නිවේදන
පාතාල සාමාජිකයන් ඇතුළු අපරාධකරුවන් 236 දෙනකුට ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර ඇතැයි ඇමැති ආනන්ද විජේපාල මහතා පවසයි.ඒ අය අතරින් 110 දෙනකුට රතු නිවේදන නිකුත්කර ඇත්තේ ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පැමිණීමෙන් අනතුරුව බවද ඇමැතිවරයා කීය.රතු නිවේ
