3 sourcesTrending
සෑම දරුවෙකුටම ඉහළ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ වැඩපිළිවෙලක් සහතික කරනවා - කැබිනට් ප්‍රකාශක
සෑම දරුවෙකුටම ඉහළ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ වැඩපිළිවෙළක් සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් රජය විසින් සකස් කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
