මැතිසබේ බොරු කීවාට සිංගප්පූරු විපක්ෂ නායකයා ධුරයෙන් දොට්ට
සිංගප්පූරුවේ විපක්ෂ නායක ප්‍රිටම් සිං එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.ඒ අගමැති ලෝරන්ස් වොන්ග් විසින්.පාර්ලිමේන්තුවේදී අසත්‍ය ප්‍රකාශ කිරීම සම
සිංගප්පූරුවේ විපක්ෂ නායක ප්‍රිටම් සිං එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.ඒ අගමැති ලෝරන්ස් වොන්ග් විසින්.පාර්ලිමේන්තුවේදී අසත්‍ය ප්‍රකාශ කිරීම සම
මෙවැනි තීරණයක් සිංගප්පූරුවේ ගනු ලැබූ පළමු අවස්ථාව මෙයයි. සිංගේ හැසිරීම නින්දිත සහ නුසුදුසු බව පවසමින් ඔහු තවදුරටත් එම ධුරයේ සිටීම නුසුදුසු බවට පාර්ලිමේන්තුව ඊයේ පැවති ඡන්දයකින් තීරණය කළා. සිංගප්පූරුවේ විපක්ෂ නායක තනතුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල සඳහන් වන්නක් නොව, එය රජයේ ප්‍රධානියා විසින් නම් කරනු ලබන තනතුරක්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage