2 sources
ඉතිහාසයේ ප්‍රථම වතාවට යුද හමුදාපති ධුරයට කාන්තාවක්
එළඹෙන ජූලි මාසයේදී ඕස්ට්‍රේලියානු යුද හමුදාපති ධුරය සඳහා දැනට එරට ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කරන ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් (Susan Coyle) පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ යුද හමුදාපති ධුරය සඳහා කාන්තාවක් පත් කෙරෙන්නේ ප්‍රථම වතාවටයි. ලුතිනන් ජෙනරාල් සයිමන් ස්ටුවර්ට් වෙනුවට ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් යුද හමුදාපති [...]
