2 sources
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරයා ජනපති හමුවෙයි (VIDEO)
මෙරටට පැමිණ සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
