2 sources
මෝදර දේවාලයේ සභාපති ඝාතනය ගැන තවත් තොරතුරු එළියට
අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව ගාල්ලා දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව ගාල්ලා දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මහදුර ඉසුරු නැමැත්තෙකු වන අතර ඔහුගේ පියා කරන්දෙණිය සුද්දා විසින් ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකළ බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත. අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ, කරන්දෙණිය සුද්දාගෙන් පළිගැනීම සඳහා මෙම ඝාතනය සිදුකර තිබූ බවය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story