රථවාහන වැරදිවලට අදාලව දඩ මුදලක් ගෙවීමට පවතින බවට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් යොමු කරන ආකාරයේ පණිවිඩයක් මෙම දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයින් වෙත යොමු වන බවට පැමිණිලි වාර්තා වී ඇති බව පොලිසිය විසින් නිවේදනයක නිකුත් කරමින් පවසනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, මහජනතාව මෙවැනි නොමඟ යවන සුලු පණිවිඩ සහ ඒ ආශ්‍රිත සයිබර් තර්ජනවලට (Phishing and [...]

Dasatha Lanka News•By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleමෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, මහජනතාව මෙවැනි නොමඟ යවන සුලු පණිවිඩ සහ ඒ ආශ්‍රිත සයිබර් තර්ජනවලට (Phishing and online scams) ගොදුරු වීම වැළැක්වීම සඳහා පහත සඳහන් උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසට පොලිසිය වැඩි දුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සැකකටයුතු පණිවිඩ, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය සටහන් පිළිබඳව අදාළ බලධාරීන් වෙත වාර්තා කිරීම.
Summarised from Dasatha Lanka News
Organisations- ශ් රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව2
Keywords- උපදෙස්2
- සයිබර්2
- මහජනතාවගෙන්
- අපරාදවලින්
- තර්ජනවලින්
- පොලිසියෙන්
- පොලීසියෙන්
- phishing
- තර්ජනවලට
- නොරැවටෙන
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage