දැනුවත්භාවයෙන් යුතුව මූල්‍ය තීරණ ගන්නා ජනතාවක් බිහිකිරීම තුළින් මූල්‍ය සේවා ප්‍රවේශය ශක්තිමත් කළ හැකියි - මහබැංකු අධිපති
දැනුවත්භාවයෙන් යුතුව මූල්‍ය තීරණ ගන්නා ජනතාවක් බිහිකිරීම තුළින් මූල්‍ය සේවා ප්‍රවේශය ශක්තිමත් කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා මහබැංකුව සංවිධාන කරන මූල්‍ය සාක්ෂරතා මාසය ආරම්භ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ම
