ලාංකික තරුණයන් 1000කට ජපානයේ රැකියා
පාසල් අධ්‍යාපනය අවසන් කරන ශ්‍රී ලාංකික තරුණයන් 1000කට ජපානයේ රැකියා අවස්ථා ලැබී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා රැකියා ඒජන්සි සමාගම ප්‍රකාශ කරයි. ඒ අනුව උසස් පෙළ අවසන් කරන සහ වයස අවුරුදු 22 සම්පූර්ණ කළ තරුණයන්ට ජපානයේ ට්‍රක්රථ රියැදුරු රැකියා අවස්ථා
